ක්‍රීඩා

චීන විවෘත ටෙනිස් පිරිමි අංශයේ ශූරතාව ඔස්ට්‍රේලියාවට

(UTV| කොළඹ) – ග්‍රීසියේ ස්ටෙෆානෝ සිට්සිපාස් පරාජය කරමින් චීන විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සමත් විය.

ඒ අවසන් වටයේදී ලකුණු 6 ට 4 ක් ලෙස ජයගනිමින්.

මෙම වසරේදී ඔහු දිනා ගත් සිව්වන ටෙනිස් ශුරතා ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ක්‍රිකට් සමාජ වෙත මුල්‍යාධාර ලබාදීමට පියවර

Mohamed Dilsad

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස රංගන හේරත් පත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment