ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක්

(UTV | කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවන එක්දින තරඟය 3ට 0ක් ලෙස තියුණු තරඟයකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තිරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගූ අතර දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 44ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා රැස්කළ ලකුණු සංඛ්‍යාව 51කි.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කර ගත්තේය.

Related posts

කුසල් මෙන්ඩිස්ට ඇප [UPDATE]

Mohamed Dilsad

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරයි..

Mohamed Dilsad

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

Mohamed Dilsad

Leave a Comment