දේශීය

ගෙවී ගිය ටයර් පිළිබඳ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – රථවාහනවල ගෙවී ගිය ටයර් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා ඇත.    

පාර්ශව රැසක් ඉදිරිපත් කල කරුණු සළකා බලා රජය එම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

Related posts

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

සදාචාර විරෝධී සමලිංගික චර්යා ප්‍රවර්ධනය වහාම නතරකරනු : මහනාහිමිවරු ජනාධිපතිට දැනුම් දෙයි

Editor O

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුවත් කිරීමක්

Editor O

Leave a Comment