Trending Newsඑසැන පුවත්දේශීය

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුවත් කිරීමක්

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳ ව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන් ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳ ව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය වේ.

Related posts

Minister Haleem address social media rumours

Mohamed Dilsad

යාල වනෝද්‍යානයට ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර් ජාලයෙන්

Mohamed Dilsad

Sri Lanka start training together ahead of ICC Champions Trophy [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment