දේශීය

සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

(UTV |කොළඹ) – ඉදිරියේදී සංචාරක කර්මාන්තය නංවාලීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද(29) කොළඹදී පැවැත්වේ.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ලෝක බැංකුව,  යුරෝපා සංගමය,  ආසියානු සංවර්ධන බැංකුව ඇතුලු සංචාරක ක්ෂේත්‍රයට ආධාර දෙන ආයතන සන්භාගී වනු ඇත.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යංශයේ හා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහල පෙළේ නිළධාරින්ද සහභාගී වීමට නියමිතය.

කොරෝනා වසංගතයෙන් පසු සංචාරක ආයෝජන වැඩි කිරිමේ හැකියාව, සංචාරක කේෂත්‍රයට සම්බන්ධ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු විසදීම පිළිබද මෙහිදි අවධානය යොමු කෙරෙනු ඇත.

 

Related posts

තවත් දිස්ත්‍රික්කයක රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

අර්ජුණ ගම්පහ එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

රක්ෂණ ඔප්පු හිමියන්ට සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment