දේශීය

රක්ෂණ ඔප්පු හිමියන්ට සහන කාලයක්

(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ රක්ෂණ ඔප්පු හිමියන්ට සිය වාරික ගෙවීමේදී සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රක්ෂණ නියෝජිත ආයතන ද දැනුවත් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ අනුව මාර්තු පළමු වනදා සිට ජූනි 30 වනදා දක්වා කාලය තුළ කිසියම් රක්ෂණ ඔප්පු හිමියෙකුට වාරික ගෙවීමට නියමිතව තිබුණේ නම් මෙම සහන කාලය හිමිවනු ඇත.

Related posts

ජනක රත්නායකට එල්ල වූ මරණ තර්ජන සිද්ධියේ විමර්ශන තවදුරටත්

Mohamed Dilsad

ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය [RELEASE]

Mohamed Dilsad

මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට පාර්ලිමේන්තුවේ වාරණයක්

Editor O

Leave a Comment