දේශීය

සුරාසැල් වසා තැබීමට රජයේ අවධානය

(UTV | කොළඹ ) – ලබන සදුදා සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීම කෙරෙහි යොමුවී ඇතැයි වාර්තා වේ.

මීට පෙරද ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ සුරාසැල් විවෘත කෙරුණු අතර ඒවා අසල ජනතාව වැඩි වශයෙන් රැස්වීම හේතුවෙන් පසුව සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

ලබන සඳුදා අලූයම 5 දක්වා මේ වනවිට රටපුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වේ.

බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රක්කය හැර සෙසු ප‍්‍රදේශවල ඇඳිරි නීතිය ලබන සඳුදා සිට ලිහිල් කෙරෙනු ඇත.

Related posts

ගුවන් තොට විවෘත කිරීමත් සමග කටාර් සිට ගුවන් යානා 02 ක් කටුනායකට

Mohamed Dilsad

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ පහසුකම සැප්තැම්බර් සිට

Editor O

Leave a Comment