දේශීය

තවත් කොවිඩ් මරණ තුනක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 194ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දර්ගා නගරයේ පදිංචිව සිටි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 57  හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Related posts

වාර්ෂිකව තැපෑලෙන් බිලියන 06 ක පාඩුවක් – සේවා පුළුල් කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

ජනාධිපතිවරණය නියමිත කාලයේදී පවත්වනවා – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

Editor O

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළ නවක මන්ත්‍රී සමාව ඉල්ලයි.

Editor O

Leave a Comment