දේශීයලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් පහළටMohamed DilsadSeptember 2, 2022September 2, 2022 by Mohamed DilsadSeptember 2, 2022September 2, 2022091 (UTV | කොළඹ) – ලිට්රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ....
දේශීයලංකාවට IMF ඩොලර් බිලියන 2.9ක් දෙන්න එකඟ වෙයිMohamed DilsadSeptember 1, 2022September 1, 2022 by Mohamed DilsadSeptember 1, 2022September 1, 20220102 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල...
දේශීයඅතුරු අයවැය 2022Mohamed DilsadAugust 30, 2022August 30, 2022 by Mohamed DilsadAugust 30, 2022August 30, 20220122 (UTV | කොළඹ) – ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹීය....
දේශීයඅතුරු අයවැය අද පාර්ලිමේන්තුවටMohamed DilsadAugust 30, 2022 by Mohamed DilsadAugust 30, 2022099 (UTV | කොළඹ) – 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම හෙවත් අතුරු අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස...
දේශීයExpress Pearl : පරිසර හානි පළමු අතුරු වාර්තාව ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනයටMohamed DilsadAugust 28, 2022August 28, 2022 by Mohamed DilsadAugust 28, 2022August 28, 20220130 (UTV | කොළඹ) – සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එම්.වී එක්ස්ප්‍රස්...
දේශීයඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටු වෙන ලකුණුMohamed DilsadAugust 27, 2022 by Mohamed DilsadAugust 27, 20220120 (UTV | කොළඹ) – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේ අවශ්‍යම පියවරක් බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය....
දේශීයIMF නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර තවත් සාකච්ඡාවක්Mohamed DilsadAugust 26, 2022 by Mohamed DilsadAugust 26, 20220101 (UTV | කොළඹ) – දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා....
දේශීයබස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණුMohamed DilsadAugust 25, 2022 by Mohamed DilsadAugust 25, 20220194 (UTV | කොළඹ) – හෙට (26) සිට පෞද්ගලික බස් ධාවනය 50%කටත් වඩා අඩුවිය හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි....
දේශීයIMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අදMohamed DilsadAugust 24, 2022 by Mohamed DilsadAugust 24, 20220128 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද (24) ආරම්භවීමට නියමිතව තිබෙනවා....
දේශීයමේ වසර අග වන විට IMF ණය පහසුකම ලැබේවිMohamed DilsadAugust 23, 2022 by Mohamed DilsadAugust 23, 20220103 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපේක්ෂිත ණය පහසුකම මේ වසරේ අග වනවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති...