දේශීය

ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් පහළට

(UTV | කොළඹ) – ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ නව මිල ගණන් පසුව ප්‍රකාශයට පත් කරන බවයි.

ජාත්‍යන්තර වෙළඳපොලේ LP ගෑස් මිල පහත වැටීමට සමගාමීව මෙම මිල පහත වැටීමේ නිවේදනය නිකුත් කර ඇත.

Related posts

බිත්තර 53ට දෙන්න ගිය නිෂ්පාදකයින්ට මහපාරේදී එල්ලවූ විරෝධය

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඇතැමුන් අධි තක්සේරුවෙන් කටයුතු කළා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

Editor O

මාලිමා ආණ්ඩුව, කතරගම මහාදේවාලයේ රත්‍රං සංචිතය ට අතතියයි. | රත්‍රං සංචිතයෙන් සියයට 70%ක් විකිණීමේ සූදානමක්…!!

Editor O

Leave a Comment