Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව, කතරගම මහාදේවාලයේ රත්‍රං සංචිතය ට අතතියයි. | රත්‍රං සංචිතයෙන් සියයට 70%ක් විකිණීමේ සූදානමක්…!!

රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රං සංචිතයෙන් දේව රුව සහිත රත්‍රං හැර අනෙකුත් රන් භාණ්ඩ  සියයට 70%ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේ තිළිණ මදුසංක තීරණය කර ඇත. .

මෙම වෙන්දේසිය මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කරන බවද සඳහන්.

මෑත ඉතිහාසයේ බැතිමතුන් පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබා දීමට කටයුතු කරන බවද බස්නායක නිලමේවරයා සඳහන් කරයි..

___________________________________________

රුහුණ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන තිළිණ මදුසංක වත්මන් ආණ්ඩුවට සහය පළ කරන්නෙක් බවද වාර්තාවේ. එමෙන්ම බස්නායක නිලමේ ලෙස පත්වීමට පෙර හෙතෙම, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ලෙසද පත්කර සිටියහ.

Related posts

இந்தியாவின் உத்தராகண்ட் மாநிலத்தில் 5.5 ரிக்டர் அளவில் நிலநடுக்கம்

Mohamed Dilsad

Cabinet Reshuffle: Nine Ministers and a State Minister take oaths

Mohamed Dilsad

இரு மாகாணங்களுக்கான புதிய ஆளுநர்கள் பதவிப்பிரமாணம் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment