දේශීය

ලංකාවට IMF ඩොලර් බිලියන 2.9ක් දෙන්න එකඟ වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේ ය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම අරමුදල සඳහන් කළේ, ඒ අනුව ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලබා දීමට නියමිත බව ය.

Related posts

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ නඩුවක් තිබෙන අධිකරණයේ විනිසුරු ට ස්ථාන මාරුවක්…?

Editor O

හිටපු ඇමති ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමට දින නියම කරයි.

Editor O

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment