දේශීය

හිටපු ජනාධිපති ගෝඨා හෙට ලංකාවට

(UTV | කොළඹ) – මේ දිනවල තායිලන්තයේ නවාතැන් ගෙන සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සිකුරාදා හෙට (02) ආපසු දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂට මෙරට පදිංචිය සඳහා හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන පහසුකම් සියල්ල සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පසුගිය දා පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

Related posts

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 613ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂක විවාදයේ දෙවෙනි වටය අද (08) සවස

Editor O

Leave a Comment