දේශීය

“හිඟා කාලා හරි පාසල් ළමුන්ට කෑම වේල දෙනවා” – ඇමති සුසිල්

(UTV | කොළඹ) – “හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා. ඒ්කේ වැරැද්ද මොකක්ද?” යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුමේදී ‌විමසා සිටියේය.

ඇමෙරිකාවෙන් ආහාර තොගයක් ආධාරයක් ලෙස ලබාගැනිම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී මතුවූ කරුණ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පැවැසීය.

තමා කළු සූට් ඇන්දේ 1985ට පෙර සිට බවත් ඔහු සඳහන් කළේය. තමන් උසාවියේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින විට ඇතැම් පුද්ගලයන් විත්ති කූඩුවේ සිටි බවයි.

තමා අමාත්‍යධුරයට පත්වූ විට තමන් මුලින්ම කල්පනා කළේ පාසල් ළමුන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

මෙම වසරට නිල ඇදුම් වවුචර්පත් බෙදා දීම අද සිට

Mohamed Dilsad

Leave a Comment