Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2026 නව වසරට සුබපතයි..!

නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, “අන්ධකාරය පළවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් ජයග්‍රහණයෙන් යශෝරාවය නැගෙනතුරු ගිරි දුර්ගය තරණය කරමු” යන්නයි.

සාමූහික ප්‍රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. .

Related posts

North Korea’s Kim arrives in Vietnam

Mohamed Dilsad

ரெயில்வே வேலைநிறுத்தம் இடைநிறுத்தம்

Mohamed Dilsad

குப்பைகளைக் கொண்டுசெல்லும் லொறிகளுக்கு பலத்த பாதுகாப்பு

Mohamed Dilsad

Leave a Comment