නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසරට හඳන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් කිරීමේ වැරදිකරු එම මොඩියුල මුද්‍රණය සඳහා භාවිත කළ කඩදාසි ආනයනය කළ පුද්ගලයා පිටින් යෑමේ අවදානමක් ඇතැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
තම, ෆේස්බුක් පිටුවේ සටහනක් දමා දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ මෙම වරද, කඩදාසි ආනයනය කරපු හාදයා පිටින් නොගියොත් ඇති.” යනුවෙනි.
එම සටහන පහතින්

