දේශීය

ඇමරිකාවේ නව ජනපතිට ශ්‍රී ලංකාවේ ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩ්න් මහතා අභිනව ජනපතිධූරයේ දිවුරුම්දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබපැතුම් එක් කරනු ලැබීය.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගනිමින් ඉදිරියටත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන පලකොට තිබේ.

 

 

usa

 

 

Related posts

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ දිවයිනට

Mohamed Dilsad

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කල ඉල්ලිම

Mohamed Dilsad

Leave a Comment