දේශීය

යුක්රේන – රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – මේ වන විට දිවයිනේ රැදී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රටවල් වෙත යාමට අපහසු තත්ත්වයක් පැන නැගීම ඊට හේතුවයි.

ඒ අනුව එම සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කර ගැනීමකින් තොරව මාස දෙකකින් දීර්ඝ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.

Related posts

නීතිවිරෝධී අයුරින් එකලස් කළ සුඛෝපභෝගී රථයක් හලාවතින් සොයාගනී

Mohamed Dilsad

ලෝකය පුරා සිදුවූ කොරෝනා මරණ එක් ලක්ෂ 34 ,000 ඉක්මවයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සදහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කෙරේ

Mohamed Dilsad

Leave a Comment