දේශීය

යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

(UTV | කොළඹ) – 2022 යළ කන්නයේ වී වගාවට අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙට්‍රික් ටොන් 38500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් එම පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටත් රජයේ පොහොර සහනාධාරය යටතේ ඒවා බෙදාහැරීමටත් නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුනේ.

Related posts

පළාත් පාලන මැතිවරණයේ පැමිණිලි සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි.

Editor O

තවත් ආසාදිතයින් 274ක් වේ

Mohamed Dilsad

රනිල්ට සහාය දක්වන නව සන්ධානයක් අද (05) එළිදකී

Editor O

Leave a Comment