දේශීය

ලංගම ඩීසල් නොදුන්නොත් හෙට බස් නැහැ

(UTV | කොළඹ) – ප්‍රමාණවත් පරිදි ඩීසල් ලංගම ඩිපෝ හරහා හෝ හෙට දිනය වන විට නොලැබුනහොත් බස් ධාවනයට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බරපතල ඩීසල් හිගයක් මේ වන විට රටේ පවතින බවයි.

Related posts

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

Editor O

ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියකට නිහඬ වෙයි….

Editor O

Leave a Comment