Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හෙතෙම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබූ අතර, එය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු අතර, එය ප්‍රතික්ෂේප විය.

Related posts

නාවික හමුදාව විසින් මැනිං වෙළඳපොළ විෂබීජහරණය කරයි

Mohamed Dilsad

கடும் மழை – வீடுகள் இடிந்து விழுந்ததில் 15 பேர் பலி

Mohamed Dilsad

Case against Minister AHM Fowzie in April

Mohamed Dilsad

Leave a Comment