දේශීය

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. 

මෙම අමාත්‍ය ධුරය ඔහු දැනට දරන විෂය පථයට අමතරව පැවරී ඇති තවත් අමාත්‍යධුරයක් වේ.

Related posts

රන් මිල ඉහළ ට

Editor O

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment