දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 64ක් අත්අඩංගුවට

(UTV |ගම්පහ) – ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එය උල්ලංගණය කළ පුද්ගලයින් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී බව පොලිසිය පවසයි.

 

Related posts

කොරෝනා සිරුරු භූමදානය ගැන අවසන් තීන්දුව ළඟදීම

Mohamed Dilsad

මංගල උත්සවයේ ගැටුම දුරදිග යයි – අයෙක් මරුට පහකට තුවාල

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේදී එක්රැස්වීම් තහනම්

Mohamed Dilsad

Leave a Comment