දේශීය

“එක රටක් එක නීතියක්” තවත් මාස 03 කට

(UTV | කොළඹ) – එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා.

ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනුයි.

දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබාගැනීමට හා විද්වත් මණ්ඩලවලින් අදහස් ලබාගැනීමට අවශ්‍ය වීම ඊට ප්‍රධාන හේතුවක් වනවා.

Related posts

හිටපු ජනපතිගේ නඩු තීන්දුව ගැන වන්නිලඇත්තන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

යුක්‍රේනයට දෙන ආධාර අත්හිටුවීමට ඇමරිකාවෙන් තීරණයක්

Editor O

Leave a Comment