දේශීය

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ලබන 22 වනදා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටියේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි.

Related posts

මාලිමාවේ ආසන සංවිධායකවරයෙක් අත්අඩංගුවට

Editor O

සියලු පාසල් ,සරසවි සහ උපකාරක පන්ති යළි දැනුම්දෙන තුරු වැසේ

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මනව පාසල් ලබාදීම සිදුවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment