දේශීය

අද විදුලිය කපන හැටි මෙන්න

(UTV | කොළඹ) – අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සෑම කාණ්ඩයකටම පැය 03 ක විදුළි කප්පාදුවක් සිදුකෙරෙනවා.

පද්ධතිය අඩාල නොවීම සදහා ඇතැම් විට අමතර පැය භාගයක ද විදුළි කප්පාදුවක් සිදුවිය හැකි බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙන්නේ.

මේ අතර විදුළි ඉල්ලුම ඉහළ අගයක් ගන්නා පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ හැකිතාක් විදුළිය අරපිරිමැස්මෙන් භාවිතාකරන ලෙසද මහජන උපයෝගිතා කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක්

Mohamed Dilsad

රුසියානු තරුණියකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රජය විසින් එළවලු කිලෝ ලක්ෂ 5 ක් මිළදී ගනී

Mohamed Dilsad

Leave a Comment