දේශීය

පානදුර ප්‍රදේශ කීපයකට අද ජල සැපයුම අත්හිටුවයි

(UTV | කළුතර) – පානදුර ප්‍රදේශ කිහිපයකට අද (21) රාත්‍රී 8 සිට පැය 8 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට (22) අලුයම 4 දක්වා පැය 8 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ අනුව පානදුර ජල සම්පාදන ක්‍රමය මගින් ජලය බෙදා හරිනු ලබන නගර සභා බලප්‍රදේශය හා කෙසෙල්වත්ත හැර ප්‍රාදේශීය සභා සීමාවට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

 

Related posts

ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවීම යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රත්තරන් මිල ඉහළට

Mohamed Dilsad

සියලුම වෛද්‍ය පීඨවල අවසාන වසරේ විභාග අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment