දේශීය

සියලුම වෛද්‍ය පීඨවල අවසාන වසරේ විභාග අදින් ඇරඹේ

(UTV| කොළඹ) – දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවල අවසාන වසරේ විභාග අද (15) සිට ආරම්භ වීමට නියමිතය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ අවසන් වසරේ අනෙකුත් පීඨවල විභාග ලබන 22 වනදා සිට ඇරඹෙන බවයි.

මීට අමතරව අගෝස්තු 15 වනදා වනවිට සියලුම හතරවෙනි වසරේ සිසුන්ගේ විභාග අවසන් කිරීමට සියලුම විශ්ව විද්‍යාල වලට බලය පවරා ඇත.

Related posts

ජනපති ද්‍රවිඩ පක්ෂ වෙත කළ දැනුම්දීම

Mohamed Dilsad

දුම්රිය මාර්ගයේ ගමන් කළ විදේශිකයෙක් දුම්රියේ ගැටී මරුට

Mohamed Dilsad

ආර් සම්බන්ධන් මහතාගේ දේහය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයට

Editor O

Leave a Comment