දේශීයව්‍යාපාරික

රත්තරන් මිල ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළදපලේ රත්තරන් මිල යළි ඉහළ ගොස් තිබේ.   

ත්‍රං අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 1,782.32 ලෙසයි.

කෙසේ වෙතත් වසර 2022 වනවිට රත්තරන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1600 ක් දක්වා පහළ බසිනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Related posts

ජනපති ගිය නිවාස අධිකාරී කාර්යාලයේ කළමනාකරුවන්ට මාරුවීම්

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

SLFP මන්ත්‍රීවරුන් පිරිසකට විනය පියවර

Mohamed Dilsad

Leave a Comment