දේශීය

පාකිස්ථාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡාවක්

(UTV | කොළඹ) –  පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කට්ටක් මහතා සහා වෙළඳ හා ආයෝජන සම්බන්ධීකාරක අස්මා කමල් මහත්මිය ශ්‍රී ලංකා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමුවී පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබීය.   

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාමට ඇති බාධක ඉවත් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පාකිස්තානයට සංචාරයක් කරන ලෙස මහ කොමසාරිස්වරයා වෙළද අමාත්‍යවරයාට ආරාධනා කළේය.

 

 

 

Related posts

ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් – දෙවැනියට රත්නපුරින්

Mohamed Dilsad

මැතිවරණයේ තැපැල් ඡන්දය ගැන නිවේදනයක්

Mohamed Dilsad

පූර්ව ළමාවිය සංවර්ධන සහ පෙරපාසල් ගැන දැනුම්දිමක්

Editor O

Leave a Comment