Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ අයවැයට පක්ෂ වූ බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සොහාරා බුහාරි මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපූූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සදහන් කරයි.

මෙම නගර සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කළ පළමු අයවැය පරාජයට පත් වූ අතර එය දෙවැනි වරටත් අද (31) ඉදිරිපත් කෙරිණ.

එහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස පක්ෂය ලබා දුන් උපදෙස් කඩ කරමින් මෙම මන්ත්‍රීවරිය අයවැයට පක්ෂව තම ඡන්දය භාවිත කිරීම නිසා ඇයව පක්ෂයෙන් ඉවත් කිරීමට මෙලෙස පියවර ගෙන තිබේ.

ඒ බව දන්වමින් අද (31) දිනයේදීම ඇය වෙත එම කොංග්‍රසේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා යොමු කරන ලද ලිපිය පහත දැක්වේ.

Related posts

63 Al Houthis killed on Nehim front in Sana’a

Mohamed Dilsad

ஜனாதிபதிக்கும் பங்களாதேஷ் பிரதமருக்குமிடையில் இன்று பேச்சுவார்த்தை

Mohamed Dilsad

Sri Lanka eyeing longer talks with China on Free Trade Agreement

Mohamed Dilsad

Leave a Comment