විදෙස්ඇමරිකාවට එන්නැයි මෝඩිට ආරාධනාMohamed DilsadJanuary 25, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 27, 2017090 (උදයම්,ඇමරිකා) – ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හට ආරාධනය කරයි. ඊයේ රාත්‍රියේ ඉන්දීය අගමැති මෝඩි වෙත දුරකථන...
විදෙස්ප්රංශ ජනාධිපති කොලොම්බියා සංචාරයකMohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017093 (උදයම්,ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඩ් කොලොම්බියා රාජ්‍යයේ නිල සංචාරයක් අරඹයි. ඒ කොලොම්බියාවේ වසර 50කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරිමටය....
විදෙස්එවරස්ට් මනින්න සුදානම්Mohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 20170139 (උදයම්,ඉන්දියාව ) – ඉන්දියාව නැවත වරක් එවරස්ට් කන්දේ උස ගණනය කිරීමට සූදානම් වේ. ඊට හේතු වී ඇත්තේ 2015 වසරේ නේපාලයට බලපෑ භූ කම්පනයත් සමඟ...
විදෙස්ඇමරිකාව සහ චීනය රාජතාන්ත්‍රික අර්බුදයකට මැදිවන ලකුණුMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 20170101 (උදයම්,කොළඹ) – දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දුන් දිවයින් පෙළ සම්බන්ධයෙන් ඇමරිකානු සහ ජාත්‍යන්තර අභිලාෂයන් අනුව කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් රජය...
විදෙස්ජල්ලිකට්ටු සම්බන්ධයෙන් වන නව පනතක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017095 (උදයම්,ඉන්දියාව) – ජල්ලිකට්ටු හෙවත් ගොන්පොර ක්‍රීඩාව පැවැත්වීම සම්බන්ධයෙන් වන නව පනතක් ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තය විසින් සම්මත කර ගනී. ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් ඇතුළු ප්‍රාන්ත...
විදෙස්ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 20170126 (උදයම්, චීනය) – ලොව විශාලතම සංස්කෘතික සැණකෙළිය ලෙස සැලකෙන චීන ලූනා නව වසර මෙම සති අන්තයේ උදා වීමට නියමිතයි. මෙවර චීන ලූනා නව වසර සැලකෙන්නේ...
විදෙස්ඉතාලියේ භුකම්පනයෙන් පසු දිවිබේරා ගත් බලුපැටවුන් (වීඩියෝ)Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 20170102 (උදයම්,කොළඹ) – පසුගියදා මධ්‍යම ඉතාලියේ ඇතිවූ භුකම්පන තත්වයත් සමග හිම තුල සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වෙයි. මධ්‍යම...
විදෙස්අන්තර් පැසිෆික් ආර්ථික හවුලෙන් ඇමරිකාව ඉවත් වෙයිMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017094 ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් අන්තර් පැසිෆික් ආර්ථික සහයෝගීතා ගිවිසුමෙන් ඉවත් වීමේ විධායක නියෝගයක් නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර තිබේ. පැසිෆික් සාගරයට...
විදෙස්ඔබාමාගෙන් පලස්තීන අධිකාරිය වෙත මුල්‍ය ප්‍රධානයක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 20170101 (උදයම්,කොළඹ ) – ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයෙන් නික්මීමට පෙර අවසන් පැය කිහිපය තුළ පලස්තීන අධිකාරිය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 221ක් මුදා හැර...
විදෙස්ගැම්බියානු හිටපු ජනපතිට මුල්‍ය වංචා චෝදනාMohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 20170104 (උදයම්, ගැම්බියාව) – බලය අතහැර රටින් නිකුමුණු ගැම්බියාවේ ජනාධිපති යහියා ජමේ එරට භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 11ක් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ලවෙයි. වසර 22ක්...