කුරුණෑගල ස්ථාන තුනක සිදුවූ නායයෑම්වලින් 09 දෙනෙක් ජීවිතක්ෂයට ; 24 දෙනෙකු අතුරුදන්
කුරුණෑගල දිස්ත්රික්කයේ ස්ථාන තුනක සිදු වූ දරුණු නායයෑම් හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු (09) මියගොස් ඇති අතර, තවත් 24 දෙනෙකු අතුරුදන්ව ඇති බව කුරුණෑගල දිස්ත්රික් ලේකම්...
