Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

සුපිරි ධනවතුන්ගේ කිරුළ එලෝන් මස්ක්ට ..!

සුපිරි බිලියනපති එලෝන් මස්ක් සිය වත්කම් සම්බන්ධයෙන් නව වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

ඒ අනුව ලොව ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් බිලියන 600ක ශුද්ධ වත්කමක් හිමි කරගත් පුද්ගලයා බවට පත්වීමට එලෝන් මස්ක් සමත්ව ඇති බව ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි.

එලෝන් මස්ක් පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රථම වරට ඩොලර් බිලියන 500 ක වත්කමක් ඉක්මවා ගිය අතර ඊයේ(15) වනවිට ඔහුගේ මුළු වත්කම ඩොලර් බිලියන 677ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

අමාත්‍යවරු භාවිතා කළ නිල නිවාසවලට කරන්න යන දේ

Editor O

ඔලිව් තෙල් මිල ඉහළයාමේ අවදානමක්

Mohamed Dilsad

பாட்டியின் வினோதமான ஆசையை நிறைவேற்றிய பேத்தி

Mohamed Dilsad

Leave a Comment