Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍යවරු භාවිතා කළ නිල නිවාසවලට කරන්න යන දේ

කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් ඉදිකර ඇති නිල නිවාස සංචාරක නිවාස ලෙස යොදා ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව එම නිවාසයන්ට සිදු කරන්නේ කුමක්දැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයේ මතය විමසීමට නියමිතව ඇත.

කැබිනට් අමාත්‍යවරු වෙනුවෙන් වෙන් කර ඇති නිල නිවාස විසි අටක් මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් භාරයට පත් කර ඇත.

Related posts

க.பொ.த சாதாரணதர பரீட்சை மேலதிக வகுப்புக்கள் நடத்த தடை

Mohamed Dilsad

“வடக்கு, கிழக்கு மக்களுக்கு வீடுகளை வழங்குவதில் விஷேட கவனம் தேவை” மன்னாரில் அமைச்சர் சஜித்திடம், அமைச்சர் ரிஷாட் கோரிக்கை

Mohamed Dilsad

UTV soon on PEO TV

Mohamed Dilsad

Leave a Comment