Trending Newsඑසැන පුවත්දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් සේනාරත්න එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

ප්‍රසිද්ධ සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ මැතිවරණ කොමිෂන් සභාවත් එහි ඇතැම් නිලධාරිනුත් දූෂිත යැයි ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙනි.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය දොළොස් වැනි දා එහි පෙනී සිටින්නැයි අශේන් සේනාරත්න දැනුම් දී තිබුණද ඔහු එදින නොපැමිණ වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා තිබින. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ස්වාධීන කණ්ඩායමකින් ලබා දුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මැතිවරණ කොමිසම සහ නිලධාරීන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට අශේන් සේනාරත්න කටයුතු කලේය.

Related posts

காதலருடன் எமி ஜாக்சன் நிச்சயதார்த்தம்

Mohamed Dilsad

மறு அறிவித்தல் வரை நீர் வெட்டு

Mohamed Dilsad

ජාතික රෝහලේ මුදල් මංකොල්ලය සිදුකර ඇත්තේ වෛද්‍යවරයෙක්

Mohamed Dilsad

Leave a Comment