Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

මෙවර මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කරනවා . කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

Related posts

வர்த்தக நிலையம் ஒன்றில் பரவிய தீயணைப்பு..!!

Mohamed Dilsad

මත් උවදුර මැඩලීමට විශේෂ කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Suspect arrested with heroin in Wattala

Mohamed Dilsad

Leave a Comment