Trending Newsඑසැන පුවත්දේශීයකැලණි ගඟේ ජලමට්ටම තවදුරටත් ඉහළටEditor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025089 කැලණි ගඟේ මහ ගංවතුර අවදානම තවදුරටත් ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ ඉංජිනේරු සකුරා දිල්තාරා ප්‍රකාශ කළාය. කැලණි ගඟ මේ වනවිට මහ ගංවතුර මට්ටමේ...
Trending Newsඑසැන පුවත්දේශීයඅනුරාධපුරය නාච්චදූව වැව් බැම්ම කපා දමනවා – වසන්ත සමරසිංහගෙන් ෆේස්බුක් සටහනක්Editor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 20250127 අනුරාධපුරය නාච්චදූව වැවෙහි ගොඩවාන පැත්තෙන් වැව් බැම්මේ කොටසක් අද රාත්‍රියේදී කපා ඉවත් කිරීමට නියමිත බව අමාත්‍ය වසන්ත සමරසිංහ කියයි. ඒ මහතා මේ බව සඳහන්කර ඇත්තේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 25%කගේ විදුලිය විසන්ඳිවෙලා ; කොත්මලේ සහ රන්ටැඹේ බලාගාර ක්‍රියාවිරහිත කරයිEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025062 පවතින අයහපත් කාලගුණය හමුවේ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා කියා සිටී. පවතින තත්ත්වය හමුවේ විදුලිය...
Trending Newsඑසැන පුවත්දේශීයඅත්තනගලු ඔය පිටාර ගලයි ; ගම්පහ නගරයට මහා ගංවතුර අවධානමක්…;! වහාම ඉවත් වෙන්න….Editor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025058 ගම්පහ නගරය අද (28) මධ්‍යම රාත්‍රියට පෙර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමේ අවධානමක් ඇතැයි අපදා කළමනාකරණ ඒකක සඳහන් කරයි. ඒ අනුව වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන...
Trending Newsඑසැන පුවත්දේශීයඋසස් පෙළ ඇතුළු සියලු විභාග කල්දමයිEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025071 දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල්...
Trending Newsඑසැන පුවත්දේශීයහසලක, මිනිපේ නායයෑමක්; පස් දෙනෙක් මිය යයි ; පිරිසක් අතුරුදන්Editor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 20250146 හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම්...
Trending Newsඑසැන පුවත්දේශීයඅයහපත් කාලගුණයෙන් කොටුවී සිටින ජනතාව මුදා ගැනීමට ඉන්දියානු හෙළිකොප්ටර් යානාEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025059 පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළ කර තිබේ. මේ වන විටත් ගුවන්යානා ප්‍රවාහනය...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්Editor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025074 ජාතික ගමනාගමන හිමිකරුවන් හා කොමිෂන් සභාව විසින් පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ කාර්යයමණ්ඩල සඳහා විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබේ. දිවයිනට බලපා ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයආපදා සහන ලබා ගැනීමට අවශ්‍ය අය, ඇමතිය යුතු දුරකථන අංක මෙන්නEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025059 රටපුරා පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය මේ වන විට පියවර ගෙන තිබේ. ඒ අනුව ආපදා සහන ලබාදීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ...
Trending Newsඑසැන පුවත්දේශීයගතවූ පැය 72ට, ආපදාවලින් 46 දෙනෙක් ජීවිතක්ෂයටEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025057 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගතවූ පැය 72 තුළ 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා හේතුවෙන්...