Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ ඇතුළු සියලු විභාග කල්දමයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළාය.

විභාග නැවත ආරම්භ කරන දිනයන් ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

Related posts

First provincial summit on National, Religious Reconciliation today

Mohamed Dilsad

நாட்டின் பல இடங்களில் இன்றும் சமையல் எரிவாயுக்கான தட்டுப்பாடு

Mohamed Dilsad

Acceptance of deposits concluded; Forty-one candidates to contest

Mohamed Dilsad

Leave a Comment