Trending Newsඑසැන පුවත්දේශීයකංසා වගාවට අදාළව පළවන ප්‍රචාර අසත්‍යයයි…! මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර by Editor ODecember 17, 2025December 17, 20250100 Share0 කංසා වගාවක් පිළිබඳ තම ඡායාරූපයක් සමග සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පෝස්ටුව අසත්‍ය බව, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර, තම ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර ඇත. එම පෝස්ටුව පහළින්.