Trending Newsඑසැන පුවත්දේශීය

ගතවූ පැය 72ට, ආපදාවලින් 46 දෙනෙක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගතවූ පැය 72 තුළ 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා හේතුවෙන් 56 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතිිබවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.

නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

Trump urges China to investigate Bidens

Mohamed Dilsad

අද විදුලි කපන්නේ මෙහෙමෙයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment