Trending Newsඑසැන පුවත්දේශීය

නාච්චදූව ජලාශයේ සියලු වාන් දොරටු විවෘත කරයි ; අනුරාධපුර නගරවැසියන් අවධානයෙන් සිටින්න..!

නාච්චදූව ජලාශයේ සියලු වාන් දොරටු අඩි 7 බැගින් විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම තත්ත්වය මත අනුරාධපුර නගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඉහළ ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව පොලිසිය සඳහන් කරයි.

මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් එවැනි තත්ත්වයන් පහත අංකවලට දැනුම් දෙන්නැයි පොලිසිය කියා සිටී.

Related posts

ආනයනය කළ වාහන 197ක් රේගුවේ රඳවාගනී : නිෂ්පාදිත වර්ෂය පිළිබඳව වාහන නිෂ්පාදිත ආයතනයෙන් වාර්තා කැඳවයි.

Editor O

More houses for Jaffna IDPs

Mohamed Dilsad

ඇමති වසන්ත සහ කතානායක ජගත් ක්‍රිප්ටෝ ගත් ආකාරය හෙළිකරන්න – දයාසිරි ජයසේකරගෙන් කතානායක ට ලිපියක්

Editor O

Leave a Comment