Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති වසන්ත සහ කතානායක ජගත් ක්‍රිප්ටෝ ගත් ආකාරය හෙළිකරන්න – දයාසිරි ජයසේකරගෙන් කතානායක ට ලිපියක්

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් ලබා ගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850 ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව කරුණු පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කතානායක වරයාට ලිඛිත දැනුම් දීමක් කර ඇත.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත යවන ලද එම ලිපිය පහත දැක්වේ.

Related posts

கண்டி-கொழும்பு வரும் ரயில் போக்குவரத்தில் தாமதம்

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Arrest after details of 100 million US individuals stolen

Mohamed Dilsad

Leave a Comment