Trending Newsඑසැන පුවත්දේශීය

නාවලපිටිය පැරණි දුම්රිය අංගනය ආසන්නයේ නිවසකට පස්කන්දක් කඩා වැඩී තිදෙනෙක් මියයයි

නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් (28) දින කඩාවැටීමෙන් බිරිද, නැන්දම්මා සහ මාස තුනක බිලිදෙකු ජිවිතක්ශයට පත්වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නිවසට පස් කනදු කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලීසියේ නිළධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරා ගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ විය.

මිය ගිය අයගේ සිරුරු නාවලපිටිය රෝහලේ තැම්පත් කර ඇත.

අයහපත් කාලගුණයෙන් මේ වනවිට නාවලපිටිය ප්‍රදේශයේ 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ශිත කදවුරු කරා යොමු කල බව ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පැවසීය.

රංජිත් රාජපක්ෂ         

Related posts

Sri Lanka eyes elephant menace at cricket stadium

Mohamed Dilsad

රාජිතට එරෙහි නඩුවකට දින නියමවේ

Editor O

Ministries of Foreign and Home Affairs to expand Electronic Document Attestation System

Mohamed Dilsad

Leave a Comment