Trending Newsඑසැන පුවත්දේශීය

කලා ඔය ආශ්‍රිතව, බස්රථයේ සිටි මගීන් 67 දෙනාම බේරා ගැනේ

පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසළ තිබූ නිවසක වහළක් මත රැඳී සිටින මගීන් 67 දෙනාම ත්‍රිවිද හමුදා මෙහෙයුමකින් බේරාගෙන ඇත.

.බේරාගත් පිරිස අතර විදේශීය කාන්තාවක් සිටින බව සඳහන්. මුදාගත් එම පිරිස නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ පෙරවරුවේ සිට මෙම පිරිස මෙම ස්ථානයේ සිරවී සිටි අතර ගුවන් හමුදාව අවස්ථා කීපයකදීම එම ස්ථානයට ළඟාවීමට නොහැකි වීම මත නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ඊයේ රාත්‍රී සිට  දියත්  කරන  ලදී.

Related posts

கொழும்பு குப்பை இன்று முதல் புத்தளத்துக்கு

Mohamed Dilsad

எதிர்வரும் 23ம் திகதி அவசரமாக கூடவுள்ள பாராளுமன்றம்…

Mohamed Dilsad

“Aladdin” targets decent reviews, good Box-Office

Mohamed Dilsad

Leave a Comment