වැලිමඩ රේන්දපොළ නායයෑමක් ; දස දෙනෙක් බේරා ගැනේ ; පිරිසක් අතුරුදන්
වැලිමඩ රේන්දපොල ප‍්‍රදේශයේ බිහිසුණු නායාමක් සිදුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. එහිදී යුද හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායමක් විසින් විදේශීය සංචාරක කාන්තාවන් තිදෙනෙකු ඇතුළු තවත් දහයකට...
