Trending Newsඑසැන පුවත්දේශීය

මාවනැල්ල, කෝවිල්කන්දේ නායයෑමක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමකින් සිව්දෙනෙක් අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද සඳහන්. .

පවතින තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශයේ පිරිස් ඉවත් කර තිබූ බවත් ඊයේ රාත්‍රියේ නැවත නිවෙස් බලා ගිය සිව් දෙනෙකු මෙම නායයෑමට හසුව අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.

Related posts

VIP Assassination Plot: Nalaka de Silva placed under special protection

Mohamed Dilsad

පළමු නිල ඡන්ද ප්‍රථිඵලය 06 වනදා පස්වරුවේ දී

Mohamed Dilsad

විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම්දෙන්න දුරකථන අංක මෙන්න

Editor O

Leave a Comment