දේශීය

පළමු නිල ඡන්ද ප්‍රථිඵලය 06 වනදා පස්වරුවේ දී

(UTV | කොළඹ ) – අගෝස්තු 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 06 වනදා පෙරවරු 08 ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පළමු නිල ඡන්ද ප්‍රථිඵලය එදින පස්වරු 4 පමණ වනවිට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන සාකච්ඡාවකදී දේශප්‍රිය මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාගෙන් දැඩි විරෝධයක්

Editor O

මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක්

Mohamed Dilsad

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment