Trending Newsඑසැන පුවත්දේශීය

විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම්දෙන්න දුරකථන අංක මෙන්න

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (SDIG) දැනුම්දීමට අවස්ථාව සලසා ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (24) පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ දී මෙම දුරකථන අංක ඔස්සේ සෘජුව අමතා මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බවයි.

එමෙන්ම ලබාදෙන්නා වූ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරන බවත්, එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහෙයුම් සිදුකර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.

පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුවන්ගේ නම් සහ ජංගම දුරකථන අංක ඇතුළත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය.

Related posts

Sri Lanka tourist arrivals record growth in Feb. on strong rise from China

Mohamed Dilsad

இலங்கை போக்குவரத்து சபை ஊழியர்களின் பணிப்புறக்கணிப்பு நிறைவு

Mohamed Dilsad

ගාලුමුවදොර විරෝධතාව අද තුන්වැනි දිනටත්

Mohamed Dilsad

Leave a Comment