දේශීය

ගාලුමුවදොර විරෝධතාව අද තුන්වැනි දිනටත්

(UTV | කොළඹ) – කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව කොළඹට පැමිණි ජනතාව මේ වනවිටත් අඛණ්ඩව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙයි.

ගාලුමුවදොර පිටිය අසළ උද්ඝෝෂකයින් සඳහා වෙන්වූ ස්ථානයේ මෙන්ම ජනාධිපති කාර්යාලය අසළත්, ඒ අවට මාර්ගවලත් මෙලෙස ජනතාව ස්වෙච්ඡාවෙන් අඛණ්ඩ විරෝධතාවයේ නිරත වන්නේ පෙරේදා උදෑසන සිට ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වහා ඉවත්වන ලෙසත්, ජනතාව මුහුණ දී තිබෙන උග්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් බල කරමින් ජනතාව මෙලෙස ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වේ.

Related posts

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

නාරාහේන්පිට අත් බෝම්බයක් : විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට

Mohamed Dilsad

Leave a Comment